සියලුම computer system වලට drives දාමුද
 
    ඔයාලාගෙ computer system එකට drives හොයාගන්න drives  update කරන්න නියම software  එකක් මෙකෙ නම driver max මෙක ගොඩක් වැදගත් software එකක් free software එකක්  සමහර drives update කරන software වල windows 7 විඩියෝ  drive එක පෙන්වවන්නෙ නැ මෙ  software එකේ සියලුම drives පෙන්නවා නමුත් online update කරන්න තියෙන්නෙ පහල screenshots බලන්නකෝ😎😎😎😎😃 link එක තියෙන්නෙ ..↘↘         ඔයාලත් කරලා බලන්නකෝ මෙන්න link එක http://www.drivermax.com/download.htm  තවත් post එකකින් හමිබෙමු කමෙන්ටි එකක් දාන්න ..   
