Posts

Pivot එකෙන් සල්ලි හොයමු

Image
Pivot එකෙන් සල්ලි හොයමු.. මුලින්ම account එකක් හදා ග්න්නෙ කොහොමද... https://www.pivot.one/app/invite_login?inviteCode=uanrkf ඔය ලින්ක් එකෙන් ගිහින් ඔයගේ gmail එක හරහා log වෙන්න... ඉන් පසුව download and install app කර ගන්න... App එක දාගෙ සල්ලි හොයන්නෙ කොහොමද 1) post read කරලා... post එකක් පහලට ගිහින් get read bonus එක click කරාම් points 100 k enawa.. දවස්ට් post වලින් points 2000ක් හෙවකි 2) ඔයගේ invite link එක හරහා යහලුවන්ට් මේ app එක හදුන්වා දී එක්කෙනෙක් මේ ඇප් එක දා ගත්තොත් points 10000 k එනවා....එතකොට යහලුවො 4ක් කියන්නෙ points 40000 k ...ආසන්න වසයෙන් 1$ වගේ.. අද දවසේ හොයන points හෙට වෙද්දි zero වෙලා ඒවා සල්ලි වෙල පැය දහයකට පස්සෙ wallet කියන් තැන පෙන්වනවා.. 10$ වගේ උනාම සල්ලි withdraw කරන්න පුලුවන්... netller හරහා ez cash වලින්... ඔබට ජය...

Earn Money By Shopping & Refs - Ebates - Sinhala

Image

YOUTUBE views 10000 hacking

Image

PAYONEER CARD ගැන සුද්ද සිංහලෙන් NEW | PAYPAL

Image
Payoneer Card  කියන්නේ මොකක්ද? මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත්  Prepaid Master Card  එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන අයට මේක ඉතා වැදගත්. මොකද අපේ රටට අදටත් #paypal වගේ සේවාවන් ලබාගන්න පහසුකම් නැහැ. ඉතින් එයට තියෙන හොදම විසදුම තමයි මේ  Payoneer Card  කියන්නේ. ඉස්සරනම් අපිට කෙලින්ම මේ සේවාව සදහා ඉල්ලුම් කරන්න පහසුකම් තිබ්බේ නෑ. නමුත් දැන් අපිට ඒ අවස්ථාව හිමිවෙලා තියෙනවා. අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා #Fiverr, #Upwork, #Freelancer වැනි සේවාවන්ගේ මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්. තව අපේ paypal account එක verify කරන්නත් පුළුවන් :trollface: මේක 100% නීත්‍යානුකූල ගණුදෙනුවක් නිසා අපිට කිසිම risk එකක් නැහැ. Payoneer Card  එකේ fees කොහොමද ? :star: Annual Account Maintenance – $29.95 ( වාර්ෂික ගාස්තුව ) :star: Card Replacement – $1...

මොකක්ද මේ “HONEY” – මේ තමයි FREE MONEY

Image
USE HONEY TO SAVE MONEY ඉතින් මේ online shopping කියන දේ අපි කව්රුත් දන්න, දැන් අපිට නැතුවම බැරි දෙයක් වෙලානේ. විශේෂයෙන් මේ Emoney field එකේ ඉන්න අපිට බොහොම වැදගත් දෙයක් තමයි මේ Honey. මේක ඇත්තටම අපේ browser එකට install කරගන්න පුංචිම පුංචි add on එකක්.  අපි කව්රුත් කැමති 1 USD එකක් හරි ඉතුරු කරගන්න පුලුවන්නම්. අන්න ඒ වගේ අපිට දැනට තියෙන discount code automatically හොයල දෙන සේවාවක් තමයි මේ honey කියන addon එකෙන් කරන්නේ, මේක browser එකේ install කරලා තිබ්බ කියල අපිට කිසිම පාඩුවක් වෙන්නේ නෑ, මේකෙන් වෙන්නේ අපි මොකක්හරි දෙයක් මිලදී ගන්න යනකොට දැනට ඒ වෙනුවෙන් discount / coupon code එහෙම තියෙනවද කියල බලල, ඒවා තෝරලා, බේරලා අපිට වඩාත් ගැලපෙනම, වාසිදයකම discount/coupon code එක ඇතුලත් කරලා දෙන එක තමයි කරන්නේ. දැනට මටනම් මේකෙන් ලැබුන වැඩිම discount එක උනේ 36 USD  Namecheap  vps discount එකක්. ඉතින් මේක අපි උස්සන් ඉන්නේ නැහැනේ, ඒ නිසා දාල බලන්න   වෙනසක් තියේවි අනිවරෙන්ම.  මේ තියෙන්නේ addon එක ගැන reviews ටිකක් AWESOME! I WENT ONTO A SITE TO BUY A PHONE CAS...

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඔබ සුදානම්ද? ඔබ කියවිය යුතුම ලිපියකි

Image
 මුදල් උපයන හැටි කියල දෙන්න කලින් මේ ලිපිය ලියන්න අදහස් කරේ ඔබ වැරදි මතයක හිටියොත් ඔබට ඉතාමත් ඉක්මනට අන්තර්ජාලයෙන් මුදල් උපයන එක එපා වෙන නිසයි. තිත්ත උනත් ඇත්ත කතාව eMoney ගැන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න  හිතාගෙන එන අයගෙන් 95% ක් පමණ වෙන විශාල පිරිසකට අවම වශයෙන් රුපියල් 100ක් වත් අන්තරජාලයෙන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔහුන් eMoney ගැන හරියට නොදෙන සමහර අයගේ බොරු අහලා පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් මාර්ගයක් විදියට මුදල් හොයන්න අන්තර්ජාලය තෝරා ගැනීමයි. ඔබම හිතන්න මිනිසුන්ට නිකන්ම මුකුත් වැඩක් නොකර පහසුවෙන් අන්තර්ජාලයෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් පමණ හොයන්න පුළුවන් නම් ඇයි හැමෝම ජොබ් එක විදියට eMoney තෝරාගන්නේ නැත්තේ? එකට සරලම හේතුව තමයි අන්තරජාලයෙන් මුදල් හොයන එක ඉතාමත් පහසු දෙයක් නෙවේ. එයත් අනිත් ජොබ් වගේම ඔබ මහන්සි වෙන තරමට ප්‍රතිපල ගෙන දෙන එක්තර ජොබ් එකක්. අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අවශ්‍ය දේවල් 1. ඉවසීම ඔබ ඉවසීම ඇත්තේම නැත්ද? එසේනම් ඔබට අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සිහිනයක් පමණක් වෙනු ඇත. ඔබට එක දවසකින් ලක්ෂයක් හොයන්න බෑ. ඔබ හැකිතාක් එයට ම...

Android වලින් Internet යන කොට යන Data අඩුකර ගන්නේ කොහමද?

Image
Android Phone එකකින් හෝ Tab එකකින් Internet යන  හුගක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි Data වේගයෙන් ඉවර වීම( Android වලට පමණක් නෙවේ,  මෙය ඕනෑම Smart Phone වලට එන OS එකකට පොදු දෙයක්). Android වලින් Internet යන කොට යන Data අඩුකර ගත හැකි ක්‍රම කිහිපයක් මෙම ලිපියෙන් අපි ඔබට ලබා දෙනවා. Opera Max App  එක භාවිතා කිරීම : මිලයන 10 කට වඩා Downloads ඇති මෙම App එකට 4.3 Rating එකක් තිබෙනවා. ඔහුන් මෙම App එක නිර්මාණය කර තිබෙන්න විශේෂයෙන්ම Data Save කර ගැනීම සදහාමයි. Programming Languages ඉගෙන ගන්න උදව් දෙන Android Apps 5ක් ඕනෑම Android App එකක් Lock කරන්නේ කොහමද? ( Messages, Viber, Whatsapp) Sinhala News වලට ජනප්‍රියම Android Apps කිහිපයක් 2.  Google Chrome’s Data Saver Feature එක භාවිතා කිරීම : හුගක් දෙනා Browser එක භාවිතා කරන්නේ Chrome. ඔබ Opera Max වලට මාරු වෙන්න අකමැති නම් Chrome වල ඇති Data Saver Feature භාවිතා කරන්න. Setting –> Advanced –> Data Server හරහා එය On කරගත හැකිය. 3. Facebook App එක වෙනුවට  Facebook Lite App  එක භාවිතා ...