PAYONEER CARD ගැන සුද්ද සිංහලෙන් NEW | PAYPAL
- Get link
- X
- Other Apps
Payoneer Card කියන්නේ මොකක්ද?
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන අයට මේක ඉතා වැදගත්. මොකද අපේ රටට අදටත් #paypal වගේ සේවාවන් ලබාගන්න පහසුකම් නැහැ. ඉතින් එයට තියෙන හොදම විසදුම තමයි මේ Payoneer Card කියන්නේ. ඉස්සරනම් අපිට කෙලින්ම මේ සේවාව සදහා ඉල්ලුම් කරන්න පහසුකම් තිබ්බේ නෑ. නමුත් දැන් අපිට ඒ අවස්ථාව හිමිවෙලා තියෙනවා.
අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා #Fiverr, #Upwork, #Freelancer වැනි සේවාවන්ගේ මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්. තව අපේ paypal account එක verify කරන්නත් පුළුවන් :trollface:
මේක 100% නීත්‍යානුකූල ගණුදෙනුවක් නිසා අපිට කිසිම risk එකක් නැහැ.
මේක 100% නීත්‍යානුකූල ගණුදෙනුවක් නිසා අපිට කිසිම risk එකක් නැහැ.
Payoneer Card එකේ fees කොහොමද ?
:star: Annual Account Maintenance – $29.95 ( වාර්ෂික ගාස්තුව )
:star: Card Replacement – $12.95 ( card එක නැති උනොත් හරි පලුදු උනොත් හරි )
:star: ATM Withdrawal – $3.15 ( ATM මගින් මුදල් ලබාගැනීමේදී )
:star: ATM Decline Fee – $1.00 (withdraw කරද්දී transaction එක Decline උනොත් )
:star: ATM Balance Inquiry Fee- $1.00 ( ගිණුම් ශේෂය පරික්ෂා කිරීමේදී )

මේ පහලින් තියෙන්නේ කරපු ගනුදෙනු වල screenshot එකක්
ඒ වගේම තමයි දැන් අපිට පුළුවන් Payoneer cardඑකේ තියෙන සල්ලි අපේ local banks වලට withdraw කරන්න.
Payoneer card එකක් apply කරන්නනම්. මෙන්න මේ පියවර ටික සම්පුර්න කරන්න අවශ්‍යයි.
මෙතන ඔබගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කරන්න තියෙන්නේ. නිවැරදි තොරතුරු ලබාදීම අනිවාර්යයි. මොකද ගොඩක් වෙලාවට account එක verify කරන්න උනොත් සත්‍ය තොරතුරු අවශ්‍යයි.
මෙතන ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය ඇතුලත් කරන්න.
postel/zip code එක දන්නේ නැත්තම් මෙතනින් බලන්න පුළුවන් : POSTAL CODES
postel/zip code එක දන්නේ නැත්තම් මෙතනින් බලන්න පුළුවන් : POSTAL CODES
මේකෙදි Password එක යොදන විට සැලකිලිමත් වන්න, මොකද මෙය ඔබගේ මුදල් ගනුදෙනු සිදුවන ගිණුමකි.
මේ option එක හැමෝටම එන්නේ නැහැ, අවොත් ඔයාගේ සල්ලි withdraw කරන්න බලාපොරොත්තු වෙන බැංකුවේ විස්තර ඇතුලත් කරන්න.
මේකෙන් පුළුවන් ඔයාට Swift code සොයාගන්නtheswiftcodes.com
මේකෙන් පුළුවන් ඔයාට Swift code සොයාගන්නtheswiftcodes.com
ID/Driving license/passport විස්තර ඇතුලත් කරන්න
එයාලගේ terms වලට එකගනම් :trollface: Finish button එක click කරන්න.
form එක සම්පුර්ණ ලෙස සාර්ථකව fill කරලා යැව්වම මෙන්න මේ වගේ message එකක් එනවා. දැන් ඉතින් බලන් ඉන්න තමයි වෙන්නේ :expressionless: සති දෙකක් වගේ යනකොට ගෙදරට එනවා
- Get link
- X
- Other Apps
Comments
Post a Comment