Android වලින් Internet යන කොට යන Data අඩුකර ගන්නේ කොහමද?


Android Phone එකකින් හෝ Tab එකකින් Internet යන හුගක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි Data වේගයෙන් ඉවර වීම( Android වලට පමණක් නෙවේ, මෙය ඕනෑම Smart Phone වලට එන OSඑකකට පොදු දෙයක්).
Android Data Reduce
Android වලින් Internet යන කොට යන Data අඩුකර ගත හැකි ක්‍රම කිහිපයක් මෙම ලිපියෙන් අපි ඔබට ලබා දෙනවා.
  1. Opera Max App එක භාවිතා කිරීම : මිලයන 10 කට වඩා Downloads ඇති මෙම App එකට 4.3 Rating එකක් තිබෙනවා. ඔහුන් මෙම App එක නිර්මාණය කර තිබෙන්න විශේෂයෙන්ම Data Save කර ගැනීම සදහාමයි.
2.  Google Chrome’s Data Saver Feature එක භාවිතා කිරීම : හුගක් දෙනා Browser එක භාවිතා කරන්නේ Chrome. ඔබ Opera Max වලට මාරු වෙන්න අකමැති නම් Chrome වල ඇති Data Saver Feature භාවිතා කරන්න. Setting –> Advanced –> Data Server හරහා එය On කරගත හැකිය.
3. Facebook App එක වෙනුවට Facebook Lite App එක භාවිතා කිරීම : Facebook Android App එකත් Android තියෙන හැම කෙනෙක්ම වගේ භාවිතා කරනවානේ. එම App එක සදහාත් Data ගොඩක් වැය වෙනවා. Facebook Lite App එක භාවිතා කිරීම තුලිනුත් එය විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්.

Comments

  1. Titsanium Swords - Titanium-Arms.com
    In the ancient days titanium apple watch band of the world of Norse mythology, this sword was known nier titanium alloy as the bet365 "Heb." titanium hair trimmer According to this book, the blade was titanium sponge known as the "Shenakarta" $25.00 · ‎In stock

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔන්ලයින් බඩු ගන්න ඇතිවෙන්න සල්ලි

PAYONEER CARD ගැන සුද්ද සිංහලෙන් NEW | PAYPAL

ඇන්රොයිඩි phone එකෙ බැටරි ඉක්මනින් low වෙනවද මෙන්න විසදුම