මොකක්ද මේ “HONEY” – මේ තමයි FREE MONEY
- Get link
- X
- Other Apps
USE HONEY TO SAVE MONEY
ඉතින් මේ online shopping කියන දේ අපි කව්රුත් දන්න, දැන් අපිට නැතුවම බැරි දෙයක් වෙලානේ. විශේෂයෙන් මේ Emoney field එකේ ඉන්න අපිට බොහොම වැදගත් දෙයක් තමයි මේ Honey. මේක ඇත්තටම අපේ browser එකට install කරගන්න පුංචිම පුංචි add on එකක්. අපි කව්රුත් කැමති 1 USD එකක් හරි ඉතුරු කරගන්න පුලුවන්නම්. අන්න ඒ වගේ අපිට දැනට තියෙන discount code automatically හොයල දෙන සේවාවක් තමයි මේ honey කියන addon එකෙන් කරන්නේ,
මේක browser එකේ install කරලා තිබ්බ කියල අපිට කිසිම පාඩුවක් වෙන්නේ නෑ, මේකෙන් වෙන්නේ අපි මොකක්හරි දෙයක් මිලදී ගන්න යනකොට දැනට ඒ වෙනුවෙන් discount / coupon code එහෙම තියෙනවද කියල බලල, ඒවා තෝරලා, බේරලා අපිට වඩාත් ගැලපෙනම, වාසිදයකම discount/coupon code එක ඇතුලත් කරලා දෙන එක තමයි කරන්නේ.
දැනට මටනම් මේකෙන් ලැබුන වැඩිම discount එක උනේ 36 USD Namecheap vps discount එකක්. ඉතින් මේක අපි උස්සන් ඉන්නේ නැහැනේ, ඒ නිසා දාල බලන්න වෙනසක් තියේවි අනිවරෙන්ම. මේ තියෙන්නේ addon එක ගැන reviews ටිකක්
AWESOME! I WENT ONTO A SITE TO BUY A PHONE CASE AND AS I CHECKED OUT, HONEY POPPED UP WITH A BUNCH OF DIFFERENT CODES I COULD USE AND DID IT FOR ME. I SAVED 5 BUCKS! SO EASY!!!! SHHHWEEEETT
THIS IS MY FIRST TIME USING IT. I USED IT FOR EDIBLE ARRANGEMENTS. I SAVED 14 DOLLARS WITH IT. ONCE I START USING IT MORE OFTEN I WILL GIVE IT A HIGHER RATING.
IT’S SO AMAZING, I ACTUALLY COULDN’T BELIEVE IT WORKED SO WELL. WHENEVER I SHOP ONLINE, I USE IT. IT’S PRETTY FANTASTIC.
official Website Click here
මේ site එකට www.joinhoney.com ගිහින් Get Honey For Free කියන button එක click කලාම automatically addon එක install වෙනවා.
මේක දැනට ගොඩක් browser වලට support කරන නිසා ගැටළුවක් නෑ, එත් ( internet explore :O ) වලටනම් නෑ වගේ
මේ තියෙන්නේ ඒ වගේ discount එකක් add උනාම පෙන්නන විදිය තව මේ site එකේම පහලට ගියාම තියෙනවා discount තියෙන sites list එකක්ම. Udemy, Shopify, Banggood, Etsy, Namecheap, godaddy වගේ sites ගොඩක් තියෙනවා
වැඩි විස්තර ඕනිනම් comment එකක් දාන්න.
ගිහින් එන්නම්,
ඔබට ජය!
ඔබට ජය!
- Get link
- X
- Other Apps
Comments
Post a Comment