Posts
Showing posts from 2017
PAYONEER CARD ගැන සුද්ද සිංහලෙන් NEW | PAYPAL
- Get link
- X
- Other Apps
Payoneer Card කියන්නේ මොකක්ද? මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන අයට මේක ඉතා වැදගත්. මොකද අපේ රටට අදටත් #paypal වගේ සේවාවන් ලබාගන්න පහසුකම් නැහැ. ඉතින් එයට තියෙන හොදම විසදුම තමයි මේ Payoneer Card කියන්නේ. ඉස්සරනම් අපිට කෙලින්ම මේ සේවාව සදහා ඉල්ලුම් කරන්න පහසුකම් තිබ්බේ නෑ. නමුත් දැන් අපිට ඒ අවස්ථාව හිමිවෙලා තියෙනවා. අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා #Fiverr, #Upwork, #Freelancer වැනි සේවාවන්ගේ මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්. තව අපේ paypal account එක verify කරන්නත් පුළුවන් :trollface: මේක 100% නීත්‍යානුකූල ගණුදෙනුවක් නිසා අපිට කිසිම risk එකක් නැහැ. Payoneer Card එකේ fees කොහොමද ? :star: Annual Account Maintenance – $29.95 ( වාර්ෂික ගාස්තුව ) :star: Card Replacement – $1...
මොකක්ද මේ “HONEY” – මේ තමයි FREE MONEY
- Get link
- X
- Other Apps
USE HONEY TO SAVE MONEY ඉතින් මේ online shopping කියන දේ අපි කව්රුත් දන්න, දැන් අපිට නැතුවම බැරි දෙයක් වෙලානේ. විශේෂයෙන් මේ Emoney field එකේ ඉන්න අපිට බොහොම වැදගත් දෙයක් තමයි මේ Honey. මේක ඇත්තටම අපේ browser එකට install කරගන්න පුංචිම පුංචි add on එකක්. අපි කව්රුත් කැමති 1 USD එකක් හරි ඉතුරු කරගන්න පුලුවන්නම්. අන්න ඒ වගේ අපිට දැනට තියෙන discount code automatically හොයල දෙන සේවාවක් තමයි මේ honey කියන addon එකෙන් කරන්නේ, මේක browser එකේ install කරලා තිබ්බ කියල අපිට කිසිම පාඩුවක් වෙන්නේ නෑ, මේකෙන් වෙන්නේ අපි මොකක්හරි දෙයක් මිලදී ගන්න යනකොට දැනට ඒ වෙනුවෙන් discount / coupon code එහෙම තියෙනවද කියල බලල, ඒවා තෝරලා, බේරලා අපිට වඩාත් ගැලපෙනම, වාසිදයකම discount/coupon code එක ඇතුලත් කරලා දෙන එක තමයි කරන්නේ. දැනට මටනම් මේකෙන් ලැබුන වැඩිම discount එක උනේ 36 USD Namecheap vps discount එකක්. ඉතින් මේක අපි උස්සන් ඉන්නේ නැහැනේ, ඒ නිසා දාල බලන්න වෙනසක් තියේවි අනිවරෙන්ම. මේ තියෙන්නේ addon එක ගැන reviews ටිකක් AWESOME! I WENT ONTO A SITE TO BUY A PHONE CAS...
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඔබ සුදානම්ද? ඔබ කියවිය යුතුම ලිපියකි
- Get link
- X
- Other Apps
මුදල් උපයන හැටි කියල දෙන්න කලින් මේ ලිපිය ලියන්න අදහස් කරේ ඔබ වැරදි මතයක හිටියොත් ඔබට ඉතාමත් ඉක්මනට අන්තර්ජාලයෙන් මුදල් උපයන එක එපා වෙන නිසයි. තිත්ත උනත් ඇත්ත කතාව eMoney ගැන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න හිතාගෙන එන අයගෙන් 95% ක් පමණ වෙන විශාල පිරිසකට අවම වශයෙන් රුපියල් 100ක් වත් අන්තරජාලයෙන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔහුන් eMoney ගැන හරියට නොදෙන සමහර අයගේ බොරු අහලා පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් මාර්ගයක් විදියට මුදල් හොයන්න අන්තර්ජාලය තෝරා ගැනීමයි. ඔබම හිතන්න මිනිසුන්ට නිකන්ම මුකුත් වැඩක් නොකර පහසුවෙන් අන්තර්ජාලයෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් පමණ හොයන්න පුළුවන් නම් ඇයි හැමෝම ජොබ් එක විදියට eMoney තෝරාගන්නේ නැත්තේ? එකට සරලම හේතුව තමයි අන්තරජාලයෙන් මුදල් හොයන එක ඉතාමත් පහසු දෙයක් නෙවේ. එයත් අනිත් ජොබ් වගේම ඔබ මහන්සි වෙන තරමට ප්‍රතිපල ගෙන දෙන එක්තර ජොබ් එකක්. අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අවශ්‍ය දේවල් 1. ඉවසීම ඔබ ඉවසීම ඇත්තේම නැත්ද? එසේනම් ඔබට අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සිහිනයක් පමණක් වෙනු ඇත. ඔබට එක දවසකින් ලක්ෂයක් හොයන්න බෑ. ඔබ හැකිතාක් එයට ම...
Android වලින් Internet යන කොට යන Data අඩුකර ගන්නේ කොහමද?
- Get link
- X
- Other Apps
Android Phone එකකින් හෝ Tab එකකින් Internet යන හුගක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි Data වේගයෙන් ඉවර වීම( Android වලට පමණක් නෙවේ, මෙය ඕනෑම Smart Phone වලට එන OS එකකට පොදු දෙයක්). Android වලින් Internet යන කොට යන Data අඩුකර ගත හැකි ක්‍රම කිහිපයක් මෙම ලිපියෙන් අපි ඔබට ලබා දෙනවා. Opera Max App එක භාවිතා කිරීම : මිලයන 10 කට වඩා Downloads ඇති මෙම App එකට 4.3 Rating එකක් තිබෙනවා. ඔහුන් මෙම App එක නිර්මාණය කර තිබෙන්න විශේෂයෙන්ම Data Save කර ගැනීම සදහාමයි. Programming Languages ඉගෙන ගන්න උදව් දෙන Android Apps 5ක් ඕනෑම Android App එකක් Lock කරන්නේ කොහමද? ( Messages, Viber, Whatsapp) Sinhala News වලට ජනප්‍රියම Android Apps කිහිපයක් 2. Google Chrome’s Data Saver Feature එක භාවිතා කිරීම : හුගක් දෙනා Browser එක භාවිතා කරන්නේ Chrome. ඔබ Opera Max වලට මාරු වෙන්න අකමැති නම් Chrome වල ඇති Data Saver Feature භාවිතා කරන්න. Setting –> Advanced –> Data Server හරහා එය On කරගත හැකිය. 3. Facebook App එක වෙනුවට Facebook Lite App එක භාවිතා ...
eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත්
- Get link
- X
- Other Apps
කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා. ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර. දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen එකේ විතරයි. නමුත් ඒකටත් මට full refund එකක් ලබාගන්න පුළුවන් උනා. ඒ කියන්නෙ eBay එකෙන් ගණුදෙනු කළා කියලා මට අද වෙනකල් සත පහකවත් පාඩුවක් උනේ නෑ. ඔන්න දැන් හරිනෙ. දැන් බය නෑනෙ පොඩ්ඩක්වත්. එහෙනම් කුප්පිය පටන්ගමු. කලින් ලිපියෙ ප්‍රතිචාර වලදි කියලා තිබුණා හැම තරාතිරමකම අය බ්ලොග් කියවන හින්දා නොදන්නා අයටත් ගැළපෙන විදියට පියවරෙන් පියවර මේ ලිපි පෙළ ලියන්න කියලා. ඉතිං eBay ගැන මුකුත්ම නොදන්න අයට දැනගන්නත් එක්ක මුලින්ම අපි අද පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. eBay කියන්නෙ මොකක්ද? eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyer...
ඔන්ලයින් බඩු ගන්න ඇතිවෙන්න සල්ලි
- Get link
- X
- Other Apps
ඔන්ලයින් බඩු ගන්න ඇතිවෙන්න සල්ලි ඉතින් දැන් ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් දැන් පුරුදුවෙලා තියෙනවා Ebay, Aliexpress, alibaba, Amazon වගේ වෙබ් අඩවි වලින් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට. ඉතින් මේ පෝස්ට් එක කියවන ගොඩක් අයත් එහෙම ඕනේ තරම් බඩු අරගෙන ඇති. හැබැයි දිනපතාම බඩු ගන්නකොට අපෙන් ගානක් යනවා මිසක් අපිට ගානක් එන්නේ නෑනේ. ඉතින් ඔන්න එහෙනම් අද කියලා දෙන්න යන්නේ අපි මේ වෙබ් අඩවි වලින් යම්කිසි බඩුවක් ගද්දි අපේ බැංකු ගිණුමට මුදලක් වැටෙන ක්‍රමයක් ගැන. ඇත්තටම කිව්වොත් මේක වෙබ් අඩවියක්. මේකේ නම තමා Ebates. ඉතින් ඔයාලට මේ සයිට් එකේ ක්‍රම දෙකකට register වෙන්න පුලුවන්. 01.ඔයා කෙලින්ම වෙබ් සයිට් එකට ගිහිල්ලා Register වෙන්න පුලුවන්. 02.ඔයාට පහල link එකෙන් ගිහිල්ලා Register වෙන්න පුළුවන් එතනදි ඔයාට තියෙන වාසිය තමා ඔයාට බෝනස් එකක් විදිහට 10$ ලැබෙනවා. 10$ ගන්න මෙතනින් Register වෙන්න. Register ...