ඔන්ලයින් බඩු ගන්න ඇතිවෙන්න සල්ලි
ඔන්ලයින් බඩු ගන්න ඇතිවෙන්න සල්ලි
ඉතින් දැන් ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් දැන් පුරුදුවෙලා තියෙනවා Ebay, Aliexpress, alibaba, Amazon වගේ වෙබ් අඩවි වලින් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට.
ඉතින් මේ පෝස්ට් එක කියවන ගොඩක් අයත් එහෙම ඕනේ තරම් බඩු අරගෙන ඇති.
හැබැයි දිනපතාම බඩු ගන්නකොට අපෙන් ගානක් යනවා මිසක් අපිට ගානක් එන්නේ නෑනේ.
ඉතින් ඔන්න එහෙනම් අද කියලා දෙන්න යන්නේ අපි මේ වෙබ් අඩවි වලින් යම්කිසි බඩුවක් ගද්දි අපේ බැංකු ගිණුමට මුදලක් වැටෙන ක්රමයක් ගැන.
ඇත්තටම කිව්වොත් මේක වෙබ් අඩවියක්. මේකේ නම තමා Ebates.
ඉතින් ඔයාලට මේ සයිට් එකේ ක්රම දෙකකට register වෙන්න පුලුවන්.
01.ඔයා කෙලින්ම වෙබ් සයිට් එකට ගිහිල්ලා Register වෙන්න පුලුවන්.
02.ඔයාට පහල link එකෙන් ගිහිල්ලා Register වෙන්න පුළුවන් එතනදි ඔයාට තියෙන වාසිය තමා ඔයාට බෝනස් එකක් විදිහට 10$ ලැබෙනවා.
10$ ගන්න මෙතනින් Register වෙන්න.
Register
දැන් කාලේ ඉතින් වෙබ් අඩවි නම් ඕනෑතරම් තියෙනවානෙ හැබැයි ඒ වගේ ගොඩක් ඒවා මුදල් නොගෙවන එව්වා.
Register
දැන් කාලේ ඉතින් වෙබ් අඩවි නම් ඕනෑතරම් තියෙනවානෙ හැබැයි ඒ වගේ ගොඩක් ඒවා මුදල් නොගෙවන එව්වා.
හැබැයි ඉතින් මේක එහෙම එකක් නෙවෙයි ඔයාලට කියවගෙන යද්දි තේරෙයි.
ඉතින් ඔයාල බලයි අපි ෂොපින් කරද්දි මේ අය මොකටද අපිට සල්ලි ගෙවන්නේ කියල.
ඒක වෙන්නේ මෙහෙමයි.
අපි යම් බඩුවක් මිලදී ගද්දි ebates වෙබ් අඩවිය හරහා Ebay, Aliexpress, alibaba, Amazon වගේ වෙබ් අඩවියකට ගිහින් එම භාණ්ඩය මිලදී ගත්තට පස්සේ Ebay ආයතනය විසින් Ebates ආයතනය වෙත යම්කිසි මුදලක් ගෙවනවා.
අපි යම් බඩුවක් මිලදී ගද්දි ebates වෙබ් අඩවිය හරහා Ebay, Aliexpress, alibaba, Amazon වගේ වෙබ් අඩවියකට ගිහින් එම භාණ්ඩය මිලදී ගත්තට පස්සේ Ebay ආයතනය විසින් Ebates ආයතනය වෙත යම්කිසි මුදලක් ගෙවනවා.
එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට අපි ගන්න හැම බඩුවකටම අපිට ගානක් ගෙවනවා.
ගෙවන ප්රමාණය 1.0% සිට 20% දක්වා වෙනවා.
ගෙවන ප්රමාණය 1.0% සිට 20% දක්වා වෙනවා.
ඉතින් උඩදි මම කතා කරපු 10$ ගන්නේ කොහොමද? ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි ඔයා මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා ebates හරහා Ebay, Aliexpress, alibaba, Amazon එවැනි වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගන්න ඕනේ එකතුව $25ක් වෙනකන්.
ඉතින් මම නම් හිතන්නේ නෑ මේක එච්චර ලොකු දෙයක් කියලා. මොකද මාසෙකට ඕනි පොඩි පොඩි අයිටම් ටිකක් ගත්තනම් හොඳටෝම ඇති.
මේ සයිට් වල ඇති වෙන්න ගැජට් කෑලි තියෙනවා ගොඩක්ම අඩුවට.
මේ සයිට් වල ඇති වෙන්න ගැජට් කෑලි තියෙනවා ගොඩක්ම අඩුවට.
ඉතින් ඔයා $25ක භාණ්ඩ මිලදී ගත්තට පස්සේ අර මම කියපු Bonus $10 ඔයාට හම්බ වෙනවා.
ලංකාවේ මුදලින් 1600ට ආසන්න මුදලක්.
ලංකාවේ මුදලින් 1600ට ආසන්න මුදලක්.
ඉතින් හොදම වැඩේ තියෙන්නේ ඉස්සරහට..
ඉතින් ඔයා 10$ Free දෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා ඔයාට පුලුවන් ඔයාගේ මේ සයිට් එකට යාලුවන්ට Invite කරන්න.
ඉතින් එහෙම තව යාළුවො දෙන්නෙක් මේ සයිට් එකට එකතුවෙලා ඔයා වගේම 25$ භාණ්ඩ ගත්තට පස්සේ ඒ අයට 10$ bonus එක ඔයාට වගේම හමු වෙනවා.
ඉතින් එහෙම තව යාළුවො දෙන්නෙක් මේ සයිට් එකට එකතුවෙලා ඔයා වගේම 25$ භාණ්ඩ ගත්තට පස්සේ ඒ අයට 10$ bonus එක ඔයාට වගේම හමු වෙනවා.
හොඳම දේ තමා එහෙම යාළුවෝ Register උනහම එක යාලුවෙකුට 25$ ගානේ.. ඔයාට තව අමතර 50$ හම්බ වෙනවා.Register
ඉතින් ඔයා හිතනවද මෙහෙම සල්ලි දෙද්දී ඒ යාළුවො වැඩේ අතාරියි කියලා.
ඉතින් නිකන් සල්ලි දෙද්දී එහෙම අතරින් නෑනේ.
ඒ යාළුවො හරහා තව පුද්ගලයන් එකතු වෙයි.
එකතු වෙන හැම කෙනෙකුටම 5$ ගානේ ඔයාට ගෙවනවා.
ඉතින් නිකන් සල්ලි දෙද්දී එහෙම අතරින් නෑනේ.
ඒ යාළුවො හරහා තව පුද්ගලයන් එකතු වෙයි.
එකතු වෙන හැම කෙනෙකුටම 5$ ගානේ ඔයාට ගෙවනවා.
"Online බඩු ගන්න ඇති වෙන්න සල්ලි" දැන් තේරෙනවනෙ මං කලින් එහෙම දැම්ම හේතුව.
( පුදුම වෙන්න එපා අපිට 50$ ගොඩක් ලොකු උනාට Ebate ආයතනයක දැනෙන්නේවත් නෑ මොකද ලෝකය පුරාම දවසකට කෝටි ගණන් මිනිස්සු මේ වෙබ් අඩවිය හරහා ගනුදෙනු සිදු කරවා ඒ ගනුදෙනු වලින් මේ අය ඩොලර් බිලියන ගණන් හොයනවා)
ඉතින් ඊළඟ කාරණාව තමා මේ හම්බෙන සල්ලි ලංකාවට ගන්නේ කොහොමද කියන එක.
ඒකට නම් ප්රධාන ක්රම දෙකක් තියනවා.
01.පලවෙනි ක්රමය තමා ඔයාගේ ගෙදරට මේ සල්ලි චෙක් එකක් විදිහට ගන්න පුලුවන්.
02.ඉතින් දෙවෙනි ක්රමය තමා ඔයාට මේ සල්ලි Paypal ගිණුම හරහා ගන්න පුළුවන්.
මේක 100% සාර්ථකයි මොකද මම කරන කෙනෙක්.
මේකෙන් හොඳට හම්බ කරන කෙනෙක් තව මොනවා හරි දැන ගන්න තියෙනවනම්. 0752013673 නම්බර් එකට කෝල් එකක් ගන්න නැත්නම් මැසේජ් එකක් දාන්න.
මේකෙන් හොඳට හම්බ කරන කෙනෙක් තව මොනවා හරි දැන ගන්න තියෙනවනම්. 0752013673 නම්බර් එකට කෝල් එකක් ගන්න නැත්නම් මැසේජ් එකක් දාන්න.
ගොඩක් අය සල්ලි ගත්තා කියලා ෆොටෝ දාලා දැම්මට මම එහෙම කරන්නෑ. මොකද මම මේ පෝස්ට් එක හැදුවේ ලාභය අරමුණු කරගෙන නෙවෙයි. මේ පෝස්ට් එක හැදුවත් නැතත් මං කොහොමත් $60ක් $70ක් මේ හරහා හොයනවා.
ඉතින් අන්තිමේදි කියන්න ඕනේ වෙන රටවල අය නම් ගොඩක් මේ site වලින් හම්බ කරනවා ඉතින් ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට මේවා ගැන අවධානය යොමු කරන්නේ නෑ..වෙන රටවල අය ඩොලර් වලින් ඉස්සරහට යද්දී අපි තවම රුපියවහල් වලින් හිත හිතා එකම තැන. ඒකයි අපිට 100$ කීවම ඇස් උඩ යන්නේ. ඉතින් මේ වගේ වෙබ් අඩවි වලින් ලංකාවේ මුදල් යනවා වගේම ලංකාවටත් මුදල් ලැබෙනවා ඉතින් මේ ක්රමය හරහා අපිට වගේම රටටත් ගොඩක් හොඳයි. එහෙනම් ඉස්සරහට තවත් පෝස්ට් එකකින් හම්බ වෙමු. ජය වේවා...!!!
This comment has been removed by the author.
ReplyDeletemeken ganna check eka lankwta awta passe eka cash krgne kohmda lankwe banku wla ma ebates suport krnwda??
ReplyDelete