PAYONEER CARD ගැන සුද්ද සිංහලෙන් NEW | PAYPAL
      Payoneer Card  කියන්නේ මොකක්ද?   මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත්  Prepaid Master Card  එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන අයට මේක ඉතා වැදගත්. මොකද අපේ රටට අදටත් #paypal වගේ සේවාවන් ලබාගන්න පහසුකම් නැහැ. ඉතින් එයට තියෙන හොදම විසදුම තමයි මේ  Payoneer Card  කියන්නේ. ඉස්සරනම් අපිට කෙලින්ම මේ සේවාව සදහා ඉල්ලුම් කරන්න පහසුකම් තිබ්බේ නෑ. නමුත් දැන් අපිට ඒ අවස්ථාව හිමිවෙලා තියෙනවා.   අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා #Fiverr, #Upwork, #Freelancer වැනි සේවාවන්ගේ මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්. තව අපේ paypal account එක verify කරන්නත් පුළුවන් :trollface:  මේක 100% නීත්‍යානුකූල ගණුදෙනුවක් නිසා අපිට කිසිම risk එකක් නැහැ.   Payoneer Card  එකේ fees කොහොමද ?   :star: Annual Account Maintenance – $29.95 ( වාර්ෂික ගාස්තුව )  :star: Card Replacement – $1...
 
